― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී වෙනස් වෙන අමාත්‍ය ධුර මෙන්න

ඉදිරියේදී වෙනස් වෙන අමාත්‍ය ධුර මෙන්න

පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් අද (19) ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්හ.

මීට අමතරව පොහොට්ටුවේ එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉදිරි දින කිහිපය ඇතුළතදී කඩින්කඩ දිව්රුම් දීමට එකඟතාවක් ඇතිව ඇති බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයෙන් වජිර අබේවර්ධන ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් දුමින්ද දිසානායක ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු දිවුරුම්දීමට නියමිතය.

වරාය, මහාමාර්ග, ක්‍රීඩා, ප්‍රවාහන, කර්මාන්ත, විදුලිබල, ජනමාධ්‍ය, ආයෝජන ප්‍රවර්ධන හා ස්වදේශ කටයුතු යන අමාත්‍යාංශ වෙනස්වීමට නියමිතය. දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඉවත් කිරීමට නියමිතය. පසුගිය ආණ්ඩු සමයේ තමාට හිමි අමාත්‍යාංශවල වැඩ කළ අමාත්‍යවරුන් නව කැබිනට මණ්ඩලයට එක්කිරීමට නියමිතය.