31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට රක්ෂණ සමාගම් 07ක් Fitch ratings පහත හෙළයි

මෙරට රක්ෂණ සමාගම් 07ක් Fitch ratings පහත හෙළයි

ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් මෙරට රක්ෂණකරුවන් හත් දෙනෙකුගේ ජාතික රක්ෂණ මූල්‍ය ශක්තිය (IFS) ශ්‍රේණිගතකිරීම් දක්වා පහත හෙළා තිබේ.

ඒ අනුව මෙම රක්‍ෂණකරුවන් හත්දෙනාගේ ශ්‍රේණිගත කිරීම් වොච් නෙගටිව් (RWN) මත පවත්වා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.