― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමයික්‍රොසොෆ්ට්හි රැකියා 10,000ක් කපා හරියි

මයික්‍රොසොෆ්ට්හි රැකියා 10,000ක් කපා හරියි

මානව සම්පත් සහ ඉංජිනේරු අංශයේ රැකියා 10,000ක් කපා හැරීමට මයික්‍රොසොෆ්ට් තීරණය කර තිබේ.

මයික්‍රොසොෆ්ට් සමාගම සිය මිලියන 2.2 සේවකයින්ගෙන් සියයට 5ක් දොට්ට දැමීමට සැලසුම් කරයි. බොහෝ ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සමාගම් මෑත කාලයේ සේවකයින් අඩු කිරීම සහ දොට්ට දැමීම සිදු කරනු ලබයි.

ඒ ආකාරයට මයික්‍රොසොෆ්ට් ආයතනයද සේවකයන් 10,000ක් ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.