― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් හමුවූ යෝධ මැඩියා

ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් හමුවූ යෝධ මැඩියා

ඉතා විශාල මැඩියෙකු ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් හමුවී තිබේ.

වනජීවී නිලධාරීන් පවසන්නේ “Cane Toad” නම් වර්ගයට අයත් එම සත්ත්වයා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල බවත් බරින් කිලෝ 2.7ක් පමණ වන බවත් ය.එය ලෝක වාර්තාවක් වියහැකි බව එරට පරිසරවේදීන් පවසයි.

“Toadzilla” ලෙස නම්කර ඇති එම මැඩියා ව වනාන්තරයෙන් ඉවතට ගෙනයෑමට නිලධාරීන් කටයුතු කර තිබේ.