27.2 C
Colombo
Wednesday, June 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය

සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය

එළඹෙන සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ ලබන සඳුදා (23) සිට පෙබරවාරි 17 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

එම කාලය තුල උසස් පෙළ විභාගය පැවැත්වීම මීට හේතුවයි.