― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsදරුවන්ට නිසි වේලාවට පෙළ පොත් නොලැබෙන ලකුණු

දරුවන්ට නිසි වේලාවට පෙළ පොත් නොලැබෙන ලකුණු

මේ වසරේ පාසල් දරුවන්ට නිසි වේලාවට පෙළ පොත් ලබා දීමට නොහැකිවීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

පෞද්ගලික මුද්‍රණකරුවෝ පවසන්නේ මුද්‍රණකරුවන්ට හිමි විය යුතු අත්තිකාරම් හා අනෙකුත් ගෙවීම් මේ වන තෙක් නිසි පිරිදි නොකිරීම හේතුවෙන් පාසල් පෙළ පොත් මුද්‍රණය ඇනහිට ඇති බවයි.