― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsමුජිබර් රහුමාන් ඉල්ලා අස්වෙයි - Breaking

මුජිබර් රහුමාන් ඉල්ලා අස්වෙයි – Breaking

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අද (29) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් තමන් මෙම තීරණය ගන්නා බවයි පාර්ලිමේන්තුව් දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ.