30.6 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය විදේශ ඇමති හා මහින්ද අතර හමුවක්

ඉන්දීය විදේශ ඇමති හා මහින්ද අතර හමුවක්

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් පවත්වා තිබේ.

අද (20) විජේරාමේ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය නිල නිවසේදියි මෙම හමුව සිදු වී ඇත්තේ.

මෙම හමුවේදී දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රාශියක් සාකච්ඡා කෙරුණු අතර හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දීය රජයට ස්තුතිය පළ කිරීමටද අමතක නොකළේය.