27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමින්නේරියෙන් මාංශ භක්ෂක අලියෙක්

මින්නේරියෙන් මාංශ භක්ෂක අලියෙක්

වන අලියෙක් ගැන අපූරු සිද්ධියක් මින්නේරිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඊයේ (19) රාත්‍රියේ මින්නේරිය ධීවර සංස්ථා ගොඩනැගිල්ලට ඇතුළු වූ වන අලියෙක් එහි ශීතකරණයේ ගබඩා කර තිබූ මසුන් ආහාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම වන අලියා මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගය දෙපස ඇති වෙළදසැල්වලටද ඇතුළු වී ඇතැම් ආහාර ද්‍රව්‍ය ආහාරයට ගන්නා බවත් දීර්ඝ කාලයක සිට පවතින මෙම ගැටලුවට බලධාදාරීන්ගෙන් නිසි විසඳුමක් නොමැති බවත්ය.