31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාවක් නිසා ලෝටස් පාර වැසේ

විරෝධතාවක් නිසා ලෝටස් පාර වැසේ

කොළඹ කොටුව ලෝටස් වටරවුම අසළින් ගාලු මුවදොර මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.

පොලිසිය මෙලෙස මාර්ගය වසා දමා ඇත්තේ විරෝධතා පාගමනක් හේතුවෙන්.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ට දැනුම්දෙනවා.