30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් 8,000ක් ගුරු සේවයට

විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් 8,000ක් ගුරු සේවයට

විද්‍යා පීඨ ඩිප්ලෝමාව අවසන් කළ 8,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඔවුන් දිවයිනේ පුරප්පාඩු පවතින පාසල් වෙත අනියුක්ත කරන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ,

විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රිසි යන විෂයන්ට අදාලව පාසල් රැසක පුරප්පාඩු පවතින බවත් ලබන පාසල් වාරයට පෙර මෙම පිරිස ගුරු සේවයට බඳවා ගැනෙනු ඇති බවත් අමාත්‍යාංශය පැවසුවේ ය.

ඒ සඳහා මැතිවරණ කොමිසමේ ද අනුමැතිය ලබාගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.