23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්‍රාම වැටුප් ගෙවීම ගැන අගමැතිගෙන් විශේෂ උපදෙසක්

විශ්‍රාම වැටුප් ගෙවීම ගැන අගමැතිගෙන් විශේෂ උපදෙසක්

රෝහල්ගත වී සිටින සහ දරුණු අසනීප තත්ත්වයන්ට ගොඳුරු වී සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ දී ප්‍රමුඛත්වයක් දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

විශ්‍රාමිකයන්ගෙන් ඉදිරිපත් වූ කරුණු සහ චෝදනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.