― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeWorldමැලේසියාවෙත් බිත්තර හිඟයක්

මැලේසියාවෙත් බිත්තර හිඟයක්

මැලේසියාවේ ද බිත්තර හිඟයක් ඇතිවී තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

පවතින බිත්තර හිඟය පියවා ගැනීම සඳහා ඔවුන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ හේතුවෙන් ඉන්දියාවේ මාසික බිත්තර අපනයනය මිලියන 50ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් සඳහන්.