― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
Homeworldමැලේසියාවෙත් බිත්තර හිඟයක්

මැලේසියාවෙත් බිත්තර හිඟයක්

මැලේසියාවේ ද බිත්තර හිඟයක් ඇතිවී තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

පවතින බිත්තර හිඟය පියවා ගැනීම සඳහා ඔවුන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ හේතුවෙන් ඉන්දියාවේ මාසික බිත්තර අපනයනය මිලියන 50ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් සඳහන්.