26.1 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය සුපිරි පිතිකරු ලෝකේශ් රාහුල් යුග දිවියට

ඉන්දීය සුපිරි පිතිකරු ලෝකේශ් රාහුල් යුග දිවියට

ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන ලෝකේශ් රාහුල් සහ බොලිවුඩ් නිළි අතියා ෂෙට්ටි අද (23) විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඔවුන්ගේ විවාහ ගිවිසගැනීමේ ඡායාරූප පෙළක් මේ වනවිටත් ඉන්දීය මාධ්‍ය මුදාහැර අවසන්.

අතියා ෂෙට්ටි ජනප්‍රිය බොලිවුඩ් නළු සුනිල් ෂෙට්ටිගේ දියණියයි.

ඔවුන් දෙදෙනා එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසු උත්කර්ෂවත් මංගල උත්සවයක් පවත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.