― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsනානුඔය අනතුරින් මියගිය අයගේ පවුල්වලට වන්දි

නානුඔය අනතුරින් මියගිය අයගේ පවුල්වලට වන්දි

පසුගිය දා නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මිය ගිය එක ම පවුලේ පස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 7 දෙනාගේ පවුල් වලට වන්දි ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මේ බව අවධාරණය කරනවා.