31.7 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැළණිතිස්ස යළි වැඩ අරඹයි

කැළණිතිස්ස යළි වැඩ අරඹයි

කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු අද පෙරවරු 8ට යළි ආරම්භ කර තිබේ.

ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේ සිට නවතා දැමිණි.

කෙසේවෙතත් කැලණිතිස්ස විදුලි බලාගාරය සතුව දැනට පවතින නැප්තාවලින් යළි ජනන කටයුතු ක්‍රියාත්මක කළද එය තවත් දින එකහමාරක කාලයකට පමණක් ප්‍රමාණවත් වන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.