27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමරණයට කැපවුණු සිරකරුවෙක් උසස් පෙළ ලියයි

මරණයට කැපවුණු සිරකරුවෙක් උසස් පෙළ ලියයි

මරණීය දණ්ඩනය හිමිවී ඇති සිරකරුවෙක් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනීසිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිරකරු බන්ධන්ගාරගත කර සිටින කාලය තුළ ‘අනුශය ආසව’ නමින් නවකතාවක්ද කියා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මොහු සමඟ වැලිකඩ බන්ධනාගාරයේ සිටින පුද්ගලයින් සිව් දෙනෙක් 2022/23 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන් සියලුදෙනා වැලිකඩ නව මැගසින් විභාග මධ්‍යස්ථානයේදී විභාගය ලියනු ලබයි.