31 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගුවන්යානයක් හදිසියේම ඇතැන්ස් ගුවන්තොටුපොළට ගොඩබස්වයි

ගුවන්යානයක් හදිසියේම ඇතැන්ස් ගුවන්තොටුපොළට ගොඩබස්වයි

බෝම්බ බියක් හේතුවෙන් හදිසියේම ඇතැන්ස් ගුවන්තොටුපොළට ‘රයන් එයාර්’ ගුවන් යානයක් ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේනමුත් මෙම ගුවන්යානයේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බවයි බ්‍රසීල ගුවන් බලධාරීන් පවසන්නේ. පෝලන්තයේ සිට පැමිණි මෙම ගුවන් යානයේ බෝම්බයක් පවතින බවට ලද නිර්නාමික පණිවුඩයක් හේතුවෙන් යානය ඇතැන්ස් ගුවන් තොටුපොළේ හුදකලා ස්ථානයකට ගොස්බස්වා තිබේ.

යානය සූක්ෂමව ගුවන්තොටුපොළේ ගොඩ බස්වා ආරක්ෂක අංශ මැදිහත්ව යානයේ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහි තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැත.

එම අවස්ථාවේ යානයේ මගීන් 190 දෙනෙකු පමණ සිට ඇති අතර අදාළ අසත්‍ය තොරතුර සම්බන්ධයෙන් පෝලන්තය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.