30 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිළිකා රෝගීන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් කෝටි 10ක්

පිළිකා රෝගීන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් කෝටි 10ක්

විදේශ සේවා නියුක්ති කාර්යංශය ක්‍රියාත්මක කරන පිළිකා රෝගීන්ට ඖෂධ සැපයීම වෙනුවෙන් පවතින විශේෂ ගිණුමට රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක් ලබාදීම ව්‍යාපෘතියේ පළමු තැන්පතුව ලෙස රුපියල් මිලියන 100 ක් හෙවත් කෝටි 10 ක් එම කාර්යංශය පසුගියදා පිරිනැමීය.

මෙහිදී අදාල අරමුදලට අවශ්‍ය රුපියල් කෝටි 40 විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාල සියළුම පාර්ශවයන්ගේ දායකත්වය අපේක්ෂා කරන අතර එමගින් එම ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ හැකියාව පවතින බවත් කාර්යාංශ සභාපති ඇතුළු කාර්යය මණ්ඩලයේ කැපවීමෙන් සම්පූර්ණ කිරීම අපේක්ෂා කරයි.