― political ―

වතු වැටුප් වැඩි කිරීමට හාම්පුතුන් අකුල් හෙළනවා

'සිලෝන් ටී' නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...
HomeHot Newsඉන්දීය සුපිරි පිතිකරු ලෝකේශ් රාහුල් යුග දිවියට

ඉන්දීය සුපිරි පිතිකරු ලෝකේශ් රාහුල් යුග දිවියට

ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන ලෝකේශ් රාහුල් සහ බොලිවුඩ් නිළි අතියා ෂෙට්ටි අද (23) විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඔවුන්ගේ විවාහ ගිවිසගැනීමේ ඡායාරූප පෙළක් මේ වනවිටත් ඉන්දීය මාධ්‍ය මුදාහැර අවසන්.

අතියා ෂෙට්ටි ජනප්‍රිය බොලිවුඩ් නළු සුනිල් ෂෙට්ටිගේ දියණියයි.

ඔවුන් දෙදෙනා එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසු උත්කර්ෂවත් මංගල උත්සවයක් පවත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.