29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැතිවරණය ඉල්ලා මුජිබර්ගෙන් පෙත්සමක්

මැතිවරණය ඉල්ලා මුජිබර්ගෙන් පෙත්සමක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වාහාම සියලු පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

2023 වසර සඳහා මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනය හරහා රුපියල් බිලියන 10ක මුදලක් මැතිවරණ කොමිසම වෙත වෙන්කර දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ධුරයට තරග වැදීම සඳහා ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය.