― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsගිය අවුරුද්දට ඇවිදින මංතීරු 25ක්

ගිය අවුරුද්දට ඇවිදින මංතීරු 25ක්

පසුගිය වසර තුළ ඇවිදින මංතිරු ව්‍යාපෘති 25ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.

ඒ සඳහා රුපියල් මිලියන 1263ක මුදලක් වැයකර තිබෙනවා.

කැස්බෑව, බලංගොඩ, අමිපාර, රඹුක්කන, ත්‍රිකුණාමලය, බලපිටිය, ගමි පහ, කුරුණෑගල, මාතලේ, ලුනාව සහ ඉංගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම මංතිරු ඉදිකර තිබෙනවා.