25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 13කට වාලම්පුරියක් විකුණන්න හැදූ කපුවෙක් අත්අඩංගුවට

ලක්ෂ 13කට වාලම්පුරියක් විකුණන්න හැදූ කපුවෙක් අත්අඩංගුවට

ඊයේ (23) දිවුලපිටිය පොලිස් ස්ථානය සහ ඒකල ගුවන් හමුදා බුද්ධි අංශය විසින් ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී ලක්ෂ 13 කට අලෙවි කිරීමට සූදානම් වූ වාලම්පුරියක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වාලම්පුරිය මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනා නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව දිවුලපිටිය පොලිසිය වාර්තා කරනවා.

වාලම්පුරි අයිතිකරු දිවුලපිටිය ප්‍රදේශයේ දේවාලයක කපු මහත්තයෙක් බව අනාවරණය වී තිබෙන අතර මෙම සැකකරුවන් තිදෙනා අද(24) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිසිය පැවසුවා.