28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාර්තු 07 විශේෂ දිනයක් කිරීමට අනුමැතිය

මාර්තු 07 විශේෂ දිනයක් කිරීමට අනුමැතිය

අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ, ආරක්ෂා කිරීමේ දිනය වශයෙන් සෑම වසරකම මාර්තු මස 07 වැනිදා නම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් සංදේශයක් අධිකරණ කටයතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන්නේ.