31.1 C
Colombo
Sunday, December 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමයික්‍රොසොෆ්ට් සේවා කිහිපයක් ඇණහිටියි

මයික්‍රොසොෆ්ට් සේවා කිහිපයක් ඇණහිටියි

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර ඇන හිටීමෙන් ලොවපුරා සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට පත් වී ඇති බව වාර්තා වෙයි.

මෙලෙස බිඳවැටී ඇත්තේ මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook යන සේවාවන්ය.