31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපතිගෙන් එජාපයට උපදෙස්

ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපතිගෙන් එජාපයට උපදෙස්

ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ කළමණාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේදී රැස් වුණු අතර එහිදීයි ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරන්නේ ඡන්ද විමසීමට අදාළ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා විසින් පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.