― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කප්පාදුවට හේතු කියන්න ලොක්කෝ 02ක් මානව හිමිකම් කොමිසමට

විදුලි කප්පාදුවට හේතු කියන්න ලොක්කෝ 02ක් මානව හිමිකම් කොමිසමට

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොනල්ඩ් කොමෙස්ටර්, අමාත්‍යංශ ලේකම්වරයා සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (25) මානව හිමිකම් කොමිසම වෙත පැමිණ තිබේ.

ඒ අපොස උසස් පෙළ විභාගය පැවතෙන සමයේ විදුලි කප්පාදුව සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කරුණු ඉදිරිපත් කිරීම සඳහායි.