13.2 C
London
Friday, March 24, 2023

ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු මුරලි විජේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මුරලි විජේ ජාත්‍යනතර ටෙස්ට් තරග 61කට, එක්දින තරග 17කට සහ විස්සයි විස්ස තරග 09කට ක්‍රීඩා කරමින් සියලුම ආකෘතීන් හරහා ජාත්‍යන්තර තරග 87කදී ඉන්දියාවව නියෝජනය කර තිබෙනවා.

ඔහු අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් 2018 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හිදී ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් අනතුරුව ඔහුට ඉන්දීය කණ්ඩායම තුළ ස්ථානයක් තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

වසර නවයක් පුරා දිවෙන මුරලිගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ, ඉන්දියාවේ වඩාත්ම විශ්වාසදායක ආරම්භක පිතිකරුවෙකු බව ඔහු ඔප්පු කරනු ලැබුවා.

38 හැවිරිදි වියේ පසුවන මුරලි විජේ ටෙස්ට් තරග 61කදී ශතක 12ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 3982ක් රැස් කරගෙන සිටිනවා.

Latest

භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීම ඇරඹෙයි

1 වසරේ සිට භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීමේ නව අධ්‍යාපන...

තමා සම්බන්ධයෙන් පැතිර යන පුවතකට ධනංජයගෙන් පිළිතුරු

තමා අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වීම ප්‍රතික්ෂේප කළ...

රට බංකොලොත් බවින් මිදීම ගැන සියලු ජනතාව සතුටු විය යුතුයි – කබීර් හෂීම්

බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන...

ජපන් ඉගෙන ගන්න කැමති අයට නොමිලේ App එකක්

ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා app එකක් හඳුන්වා දීමට...

Don't miss

රට බංකොලොත් බවින් මිදීම ගැන සියලු ජනතාව සතුටු විය යුතුයි – කබීර් හෂීම්

බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන...

IMF මුදලින් ඉන්දීය ණයෙන් කොටසක් ගෙව්වා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු...

ඡන්දෙට සල්ලි දෙනවද නැද්ද කියලා එක වචනෙකින් උත්තර දෙන්න

ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා එක වචනෙකින් උත්තර දෙන්නැයි...

අපිට බේරේ වැවේ වුණත් මැයි දිනය සමරන්න පුළුවන් – ජොන්ස්ටන්

බේරේ වැව මතුපිට වේදිකාවක වුවද තම පක්ෂයට මැයි දින...

බැසිල් හා සමන්ලාල් රැස්වීමකදී පැටලෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ...

ධනංජය ද සිල්වා හෙට තරගයෙන් ඉවතට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය හෙට (25) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා නවසීලන්තය සමග හෙට (25) පැවැත්වෙන...

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට (25) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වීමට නියමිතය. එහිදී දසුන් ශානක විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු...

පාකිස්ථාන පුරවැසියෙකුට හිමිවන ඉහලම සම්මානයක් බාබර් අසාම්ට

පාකිස්ථාන පුරවැසියෙකුට හිමිවන තුන්වන ඉහලම සම්මානය වන Sitara e - Imtiaz සම්මානයෙන් පාකිස්තාන ක්‍රිකට් නායක බාබර් අසාම් පිදුම් ලබයි. මෙම සම්මානය ලද ලාබාලතම පාකිස්ථාන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here