26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඑළවළු මිල පහළට

එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සහ පළතුරු තොග මිල පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති.

කෙසේ වෙතත්, සිල්ලර මිලෙහි එවැනි අඩුවීමක් සිදුවී නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

විශාල වශයෙන් එළවළු තොග තිබියදී ඒවා මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් ඔවුන් මහත් අපසුතාවකට මුහුණ පා තිබේ.