― political ―

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. බොහෝ දෙනා අසීරු බව...
HomeNewsHealthඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

මේ දිනවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 32.5 ක් ම වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එමෙන්ම ගතවූ මාස 10 තුළ පමණක් ඩෙංගු බවට සැක කරන රෝගීන් 20,334 ක් වාර්තා වී ඇති බවත් ඉන් රෝගීන් 145 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දුන්නේය.