31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුපිරි වෙළඳසැල්වල බිත්තර මිල පහළට

සුපිරි වෙළඳසැල්වල බිත්තර මිල පහළට

සුපිරි වෙළෙඳසල්වල බිත්තර මිල සීඝ්‍රයෙන් පහළ බැස තිබේ.

පසුගිය සති කිහිපය තුළ ඇතැම් වෙළඳ නාම යටතේ බිත්තර 10ක ඇසුරුම් අලෙවි වී ඇත්තේ රුපියල් 650ක් වැනි මුදලකටයි.

කෙසේ වෙතත් මෙම ඇසුරුම් රුපියල් 520 දක්වා අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.