29.2 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය පොලිය වැඩි කරයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය පොලිය වැඩි කරයි

ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.

වානිජ බැංකුවල පොලී අනුපාතය ඉහළ යෑම නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය පොලී අනුපාතය සියයට 9 සිට සියයට 15 දක්වා ඉහළ දමා ඇති බව සඳහන් කරමින් ගනුදෙනුකරුවන්ට ලිපි නිකුත් කර ඇත