― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldඅවිවාහක අයටත් දරුවන් හදන්න අවස්ථාවක්

අවිවාහක අයටත් දරුවන් හදන්න අවස්ථාවක්

මෑත කාලයේ චීනය තුළ නව දරු උපත් දැඩි ලෙස පහළ යාම හේතුවෙන් චීන රජය සුවිශේෂී තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව චීනයේ සිචුවාන් ප්‍රාන්තය තීරණය කර ඇත්තේ අවිවාහක පුද්ගලයින්ට දරුවන් ලැබුණු පසු විවාහක පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන සහන ලබාදීමටයි

චීනයේ නීතිය අනුව දරුවෙක් බිහිකිරීමට නිත්‍යානුකූල අවසරය ලැබෙන්නේ විවාහක කාන්තාවන්ට පමණක් වන අතර ඒ අනුව චීනයේ සිචුවාන් ප්‍රාන්තය තීරණය කර ඇත්තේ දරුවන් ලැබීමට කැමති අවිවාහක අයටත් ඒ අවස්ථාව ලබාදීමටය.

ඔවුන් එමගින් අපේක්ෂා කරනුයේ එරට ජනගහනය වර්ධනය කර ගැනීමයි.