25 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනේපාල විදේශ ඇමතිනිය අනිද්දා ලංකාවට

නේපාල විදේශ ඇමතිනිය අනිද්දා ලංකාවට

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා නේපාල විදේශ අමාත්‍ය බිමලා රායි පෞද්යාල් අනිද්දා (02) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් කොළඹදී සංවිධානය කර ඇති නිදහස් දින සැමරුම් උත්සවයට අමාත්‍ය බිමලා රායි පෞද්යාල් සහභාගී වන බව නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබේ.