26.7 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමෙරට උද්ධමනය තරමක් පහළට

මෙරට උද්ධමනය තරමක් පහළට

ජනවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 54.2% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම අගය පසුගිය දෙසැම්බර් මාසයේ පැවතියේ 57.2% ලෙසයි.

2023 ජනවාරි මාසය සඳහා ආහාර උද්ධමනය පසුගිය මස පැවති 64.4% සිට 60.1% දක්වා අඩුවී තිබේ.