28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණයට අපේක්ෂකයින් 80,720ක්

මැතිවරණයට අපේක්ෂකයින් 80,720ක්

ලබන මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාල මැතිවරණය සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ 80ක් සහ ස්වාධීන කණ්ඩායම් 329ක් නියෝජනය කරමින් එම අපේක්ෂකයන් ඉදිරිපත් වන බවයි.