28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ භාණ්ඩ බදුවලින් නිදහස්

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ භාණ්ඩ බදුවලින් නිදහස්

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන වාහන සහ භාණ්ඩ සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන වාහන සහ භාණ්ඩ නිෂ්පාදන බද්දට යටත්ව පැවති අතර මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.