32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුව ගැන තවමත් තීරණයක් නැහැ

අද විදුලි කප්පාදුව ගැන තවමත් තීරණයක් නැහැ

අද (01) දිනයේ විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ.

විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් සඳහන් කළේ, විදුලිය නිෂ්පාදනය සඳහා අතිරික්ත ජලය මුදා හැරීම සම්බන්ධයෙන් මහවලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලය විසින් ලබාදෙන තහවුරු කිරීම මත මෙම තීරණය ගන්නා බවයි.

විදුලිය නිෂ්පාදනය සඳහා අතිරික්ත ජලය මුදා හැරීම හේතුවෙන් ඊයේ (31) සහ පෙරේදා (30) දිනයේ විදුලිය විසන්ධි නොවීම විශේෂත්වයකි.