26.1 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsETF සභාපති නිල කාමරයේ සිර කෙරේ

ETF සභාපති නිල කාමරයේ සිර කෙරේ

නාරාහේන්පිට පිහිටි කම්කරු මෙහෙවර පියස කාර්යාලයේ පවත්වාගෙන යන සේවා නියුක්ති භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති ආර්.ඒ.දේශපිය මහතා එහි සේවකයන් පිරිසක් නිවාස අඩස්සියේ තබා ඇතැයි එම කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔහු මෙසේ ඔහුගේ කාර්යාලය තුළ සිර කර ඇත්තේ දිරි දිමනා ඇතුළු ලැබිය යුතු ගෙවීම් කප්පාදු කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමිනි.

නිල ඇඳුම් දීමනා, දිරිදීමනා කප්පාදු කිරීම සහ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධවයි මෙම පිරිස මෙසේ විරෝධතාවක නිතරව ඇත්තේ.