26.7 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියානු රජයෙන් ජනතාවට බදු සහන

ඉන්දියානු රජයෙන් ජනතාවට බදු සහන

ඉන්දියානු රජය විසින් එරට වැසියන්ට විශාල ආදායම් බදු සහන නිවේදනය කර ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බදු සහනය මගින් ඉන්දීය මධ්‍යම පාන්තිකයින්ට වැඩි වාසියක් ලැබෙනු ඇත. විචාරකයින් පවසන්නේ ඉන්දීය මහ මැතිවරණය මෙම වසරේ පැවැත්වෙන බැවින් මෙම සහන ලබාදෙන බවට රජය පොරොන්දු වී ඇති බවයි.

ඒ අනුව ආදායම් බදු සඳහා 2020 දී හඳුන්වා දුන් කඩයිම් තවත් ඉහළ දමා තිබේ. නව ක්‍රමවේදය අනුව වාර්ෂික ආදායම ඉන්දීය රුපියල් 700,000 අඩුවෙන් උපයන පුද්ගලයින් ආදායම් බදු ගෙවීම අවශ්‍ය නොවෙයි.