29.5 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර ආනයනය ගැන තවදුරටත් සාකච්ඡා

බිත්තර ආනයනය ගැන තවදුරටත් සාකච්ඡා

බිත්තර ආනයනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාව සඳහා පශු සම්පත් නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ආරාධනා කර ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

බිත්තර ආනයනය සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.