26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්

සැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්

ඇල්පිටිය – ඕමන්ත ප්‍රදේශයේ නිවසකින් සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ 70 සහ 86 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බවටයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ බව කියන කාන්තාවන් දෙදෙනා ඥාතීන් බවටයි අනාවරණ වී ඇත්තේ. ගෙල සිර කිරීමෙන් මෙම කාන්තාවන් දෙදෙනා ඝාතනය කරන්නට ඇති බව පරීක්ෂණ සිදු කරන ඇල්පිටිය පොලිසිය සඳහන් කර තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා පදිංචි නිවස පාළු ස්ථානයක පිහිටා ඇති බවද පොලිසිය සඳහන් කළා.