22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආරක්ෂක අංශ භාරයේ තිබූ උතුරේ ඉඩම් හෙට ජනතාවට

ආරක්ෂක අංශ භාරයේ තිබූ උතුරේ ඉඩම් හෙට ජනතාවට

ආරක්ෂක අංශ භාරයේ තිබූ උතුරේ ඉඩම් අක්කර 108ක් නිදහස් කර පවුල් 197ක් අතර බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත හෙට (03) සිදු කෙරෙනවා.

ඒ 75 වන නිදහස් සංවත්සරයට සමගාමිව ඉඩම් නිදහස් කරන බවට ජනාධිපතිවරයා ලබාදුන් ප්‍රතිඥාව අනුවයි.