27.8 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඕස්ට්‍රේලියානු ඩොලර් පහේ නෝට්ටුවෙන් චාල්ස් රජු හැලෙයි

ඕස්ට්‍රේලියානු ඩොලර් පහේ නෝට්ටුවෙන් චාල්ස් රජු හැලෙයි

ඕස්ට්‍රේලියාවේ නව ඩොලර් පහේ නෝට්ටුවේ ඓඓඓ වන චාල්ස් රජුගේ රූපය ඇතුළත් නොවන බව එරට මහ බැංකුව නිවේදනය කර තිබේ.

ඒ අනුව දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ ප්‍රතිමුර්තියක් නව ඩොලර් පහේ නෝට්ටුවේ දිස්වන බවයි ඕස්ට්‍රේලියානු මහ බැංකුව පවසන්නේ.

සංචිත බැංකු මණ්ඩලයේ මෙම තීරණය ඕස්ට්‍රේලියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ගත් එකක් බවත් නව මුදල් නෝට්ටුව ස්වදේශික ඔස්ට්‍රෙලියානුවන්ගේ සංස්කෘතිය සහ ඉතිහාසයට උපහාරයක් වන ලෙස නිර්මාණය කරන ලද බවත් එරට මහ බැංකුව අවධාරණය කරයි.

ඕස්ට්‍රේලියාවේ වෙනත් වටිනාකමක් ඇති මුදල් නෝට්ටුවක සැලසුම වෙනස් කිරීමට ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව වෙත දැනට කිසිදු සැලසුමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.