25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකාවට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (03) අලුයම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය.

චමරි අතපත්තු විසින් කණ්ඩායමට නායකත්වට ලබාදෙනු ලබන අතර
හසිනි පෙරේරා අවසන් මොහොතේ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් වී තිබේ.

පුහුණුවීම් අතරතුර ඇති වූ ආබාධයක් හේතුවෙන් ඇයට සංචිතයෙන් ඉවත් වීමට සිදුව ඇත. ඇය වෙනුවට සත්‍ය සංදීපනී සංචිතයට කැඳවා තිබේ.