32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමරිකාව බැලුනය බිම හෙලීම චීනය හෙළා දකී

ඇමරිකාව බැලුනය බිම හෙලීම චීනය හෙළා දකී

ඇමරිකානු ගුවන් සීමාවේ පාවෙමින් තිබූ චීන බැලුනය ප්‍රහාරක ජෙට් යානයක් මගින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම හෙලීම විනය විසින් හෙළා දැක තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එම ක්‍රියාවට සිය අසතුට පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මිනිසුන් රහිත මෙවැනි බැලුනයකට ප්‍රහාරයක් එල්ල කිරීම මගින් ඇමරිකාව ජාත්‍යන්තර භාවිතයන් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවයි ඔවුන් පවසන්නේ.