28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalචන්දිම වීරක්කොඩි සමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි

චන්දිම වීරක්කොඩි සමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ ජන රැළියකට එක්ව ජනතාව ආමන්ත්‍රණය කරනු ලැබුවා.

මන්ත්‍රීවරයා මෙලෙස එක්ව තිබුණේ එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඊයේ (04) හිනිදුම ප්‍රදේශයේ සංවිධානය කර තිබු ජන රැළියකටයි