26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය ආරවුලක් නිසා මාලිගාවත්තේ තරුණයෙක්ට දිවි අහිමි වෙයි

මත්ද්‍රව්‍ය ආරවුලක් නිසා මාලිගාවත්තේ තරුණයෙක්ට දිවි අහිමි වෙයි

මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක තරුණයෙක් මත්ද්‍රව්‍ය ආරවුලක් මත ඝාතනයට ලක්ව තිබේ.

තමාගේ මත්ද්‍රව්‍ය සොරකම් කළ බව පවසමින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු පැමිණ එම තරුණයා රැගෙන ගොස් දරුණු ලෙස පහර දී ඇත.ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.