30 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News16 හැවිරිදි දැරියකට දිවි අහිමි කළ මෝර ප්‍රහාරය

16 හැවිරිදි දැරියකට දිවි අහිමි කළ මෝර ප්‍රහාරය

බටහිර ඕස්ට්‍රෙලියාවේ ස්වෝන් ගංඟාවේ ජල ක්‍රීඩා කරමින් සිටි 16 හැවිරිදි ගැහැණු දරුවෙකු මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.

පර්ත් නුවර ආසන්නයේ දී ඇය ගංඟාවේ ජල ක්‍රීඩා කරමින් සිට ඇත්තේ.

රෝහල් ගතකිරීමෙන් අනතුරුවයි ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගංඟාව භාවිත කිරීමේ දි සැළකිලිමත් වන ලෙස එරට බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත.