24.5 C
Colombo
Wednesday, May 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහජන උපයෝගීතා කොමිසමට අලුත් සාමාජිකයෙක්

මහජන උපයෝගීතා කොමිසමට අලුත් සාමාජිකයෙක්

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෙකු ලෙසට ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබෙනවා.

පසුගියදා එම කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු වූ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ ඉල්ලා අස්වුණේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින්.

එම ඉල්ලා අස්වීමෙන් සිදුවූ පුරප්පාඩුව සඳහායි ඩග්ලස් නානායක්කාර මහතා පත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ඩග්ලස් නානායක්කාර මහතාට දැනුම්දී තිබෙනවා.